SEP
16
පාකිස්තානයේ ඩෙංගු ව්‍යාප්තිය ඉහලට

පාකිස්තානයේ ඩෙංගු රෝගීන් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා.
පසුගිය දිනවල පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වය මෙයට හේතු හේතුවී ඇති අතර මේ හේතුවෙන් ජීවිත හානි කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.
එරටට බලපෑ ගංවතුර තත්ත්වයෙන් 1500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර මිලියන තිස් තුනකට අධික පිරිසක් පීඩාවට පත්වුණා.
228 Views
Comments