චන්ද්‍රිකා 41ක් අභ්‍යවකාශයට යවා චීනය තැබූ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

චන්ද්‍රිකා 41ක් අභ්‍යවකාශයට යවා චීනය තැබූ වාර්තාව

චන්ද්‍රිකා 41ක් අභ්‍යවකාශයට යවා චීනය තැබූ වාර්තාව

චීනය තනි මෙහෙයුමකින් චන්ද්‍රිකා 41ක් අභ්‍යවකාශයට යවා නව වාර්තාවක් පිහිටවා තිබේ.

 

චීනයේ ලොන්ග් මාච් රොකට් ව්‍යාපෘතිය යටතේ මෙම චන්ද්‍රිකා 41 අභ්‍යවකාශයට යවා ඇති අතර මෙම චන්ද්‍රිකා ප්‍රධාන වශයෙන් දුරස්ථ සන්නිවේදන සේවා සහ තවත් තාක්ෂණ කටයුතු සදහා භාවිත කිරීමට නියමිතය.

 

මේ අනුව අභ්‍යවකාශයේ ඇති චීන චන්ද්‍රිකා සංඛ්‍යාව 108ක් දක්වා ඉහළ යන බවයි වාර්තා වේ.

 

2030 වසර වෙද්දි චීනය හඳ මතට මිනිසුන් යැවීමට බලාපොරොත්තු වන අතර මෙම චන්ද්‍රිකා විශේෂයෙන්ම එම ව්‍යාපෘතිය අරමුණු කරගෙන අභ්‍යවකාශ ගත කරන බවයි විදෙස් විශ්ලේෂකයන් පවසයි.

views

225 Views

Comments

arrow-up