AUG
09
අධිබලැති බෝම්බයක් නිශ්ක්‍රීය කළ හැටි

රාත්තල් 1000ක බරකින් යුත් දෙවැනි ලෝක යුද්ධ සමයේ දී භාවිත කළා යැයි පැවසෙන අධි බලැති බෝම්බයක් ඉතාලියේ මැන්ටුවා නගරයේ පෝ ගංගාවෙන් හමුවී තිබෙනවා.
මෙම බෝම්බය හමුවී ඇත්තේ යුරෝපා කලාපයේ මේ වෙනවිට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ගංඟාව සිඳී යාමත් සමගයි.
එම බෝම්බය නිෂ්ක්‍රිය කිරීම සඳහා එහි සිටි පුද්ගලයන් 3000ක් පමණ ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගත්තා.
260 Views
Comments