JAN
31
ටැන්සානියාවේ නිදහස් උත්සවය අවලංගු කරයි

ටැන්සානියාවේ ජාතික නිදහස් උත්සවය අවලංගු කිරීමට එරට ජනපතිනී කටයුතු කර තිබෙනවා.
සෑම වසරකම දෙසැම්බර් නව වැනිදාට එරට ජාතික නිදහස් දිනය සැමරෙනවා.
ඒ අනුව උත්සවය අවලංගු කරමින් එම මුදල රටපුරා ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර ඉදිකිරීමට වෙන් කිරීමට ඇය කටයුතු කළා.
231 Views
Comments