චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

චීනයේ Chamgsha නගරයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

අඩි 720ක් උස, මහල් 42 කින් යුත් ගොඩනැගිල්ලේ එක් පසෙකින් දැවැන්ත ගිනිදැල් පැතිර යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ගිනි නිවන භටයින් 280ක් පමණ එක්වී මෙම ගින්න නිවා දමා ඇති අතර ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.

ගින්නට හේතුව ද තවමත් අනාවරණය වී නැහැ. 

views

269 Views

Comments

arrow-up