ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවස එෆ්.බී.අයි වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවස එෆ්.බී.අයි වටලයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවස එෆ්.බී.අයි වටලයි

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩා හි පිහිටි නිවසක එෆ්.බී.අයි. නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

එෆ්.බී.අයි. නිලධාරීන්ගේ මෙම ක්‍රියාව දැඩිව හෙළා දකින ට්‍රම්ප් කියා සිටින්නේ කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඔවුන් මෙලෙස සිය නිවෙසට කඩා වැදී ඇති බවයි.

මෙවැනි කටයුතු සිදු වන්නේ තුන්වන ලෝකයේ රටවල බවත් ඇමරිකාවද දැන් එවැනි තත්වයට පත්ව තිබීම ගැන තමා කණගාටුවට පත්වන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

views

236 Views

Comments

arrow-up