SEP
01
මැලේසියාවේ හිටපු අගමැති බිරිඳට දූෂණ වංචා චෝදනා

මැලේසියාවේ හිටපු අගමැති නෂීඩ් රසාක් ගේ බිරිඳ වන රොෂ්මා මන්ෂො දූෂණ වංචා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවකු වී තිබෙන බව වාර්තා වෙනවා.
2016-2017 කාලයේ දී ඇය විසින් දී ඇමරිකානු ඩොලර් මිලියන 41.9ක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මැලේසියාවේ හිටපු අගමැති ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
256 Views
Comments