රග්බි සංගමයේ හිටපු සභාපති තනතුරුවලින් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

රග්බි සංගමයේ හිටපු සභාපති තනතුරුවලින් ඉවතට

රග්බි සංගමයේ හිටපු සභාපති තනතුරුවලින් ඉවතට

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ හිටපු සභාපති රිස්ලි ඉල්යාස් එම සංවිධානයේ දැරූ සියලුම තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

 

views

184 Views

Comments

arrow-up