AUG
12
රොෂාන් රණසිංහත් ජනපති සටනට - ඇපත් තියයි

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ.
ඒ මහතාගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ මහතා විසින් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.
245 Views
Comments