රාජපක්ෂලා පැනලා යන්නෙ නැහැ කියපු ශෂීන්ද්‍ර රාජපක්ෂ පැනයයි

බැසිල් රාජපක්ෂ රටින් පැනගොස් ඇති බවට විපක්ෂය චෝදනා කරන්නේ පළමු වතාවට නොවන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව පසුගිය දා මාධ්‍ය යොමු කල ප්‍රශ්න හමුවේ සදහන් කලා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
“කියන්න දෙයක් නැති උනාම වැඩක් කරන මිනිහෙක්ට මොකක් හරි කියන්න ඕනෙනේ. වැඩක් නොකර මේකෙ හිටියත් වැඩක් නෑනේ. ඒ මනුස්සයටත් ජීවතයක් තියෙනවා. එයාගෙ නිවාඩුවට ගිහිල්ලා ආපස්සට එනවා. ගැටළුවක් නෑ යන්න පුළුවන්, එන්න පුළුවන්. පැණලා යන්නෙ නෑ ජීවිතේට රාජපක්ෂලා” යනුවෙන් පවසා මාධ්‍ය මඟහැර ගොස් ඇත.
1187 Views
Comments