SEP
05
විජයදාස රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය වන විධිමත් රටක් ජනගත කිරීමේ සංවාදශීලි හමුව අද සිදුකෙරේ.
එය උදෑසන 10.00 ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
205 Views
Comments