ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “නාමල් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “නාමල් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “නාමල් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ.

 

එය නම්කර ඇත්තේ 'නාමල් දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය නමිනි.

views

217 Views

Comments

arrow-up