FEB
07
බලයට ආවත් හරි පෙට්‍රල් 30% කටත් වඩා වැඩි කරලා

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමග සියයට 30 කටත් වඩා වැඩි ප්‍රමාණයකින් පෙට්‍රල් මිල ඉහළ දමා ඇති බවට සමගි ජනබලවේගය චෝදනා කරයි.
අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ ඩීසල් මිල ඉහළ යාම ධීවරයින්ට සෘජුවම බලපෑමක් ඇතිකරන බවයි.
665 Views
Comments