JAN
07
දියුණු රටක් නිර්මාණය කරනවා - මහින්ද රාජපක්ෂ

අභියෝග හමුවේ වුවද සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කිරීමට කැපවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමූ කාලය තුළ දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහිවීමේ අවදානම පිළිබදවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා.
871 Views
Comments