බන්දුලගේ මල්ල අතුරුදහන් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

බන්දුලගේ මල්ල අතුරුදහන් වෙයි

බන්දුලගේ මල්ල අතුරුදහන් වෙයි

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන සහන මල්ල බොහෝ අළෙවි සැල්වල නොමැති බවට ජනතාව මැසිවිලි නගති.

 

 

ලංකා සතොස අළෙවි සැල් වලට ගියත් සහන මල්ල සඳහා අවශ්‍ය භාණ්ඩ නොමැති බවයි වාර්තා වන්නේ.

 

 

ඇතැම් ලංකා සතොස ශාඛාවල සහන මල්ල සීමිත ප්‍රමාණයක් පමණක් තිබුණත් ඒවා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ජනතාව පවසනවා.

views

707 Views

Comments

arrow-up