බස් ධාවනය අද සිට පුළුල් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

බස් ධාවනය අද සිට පුළුල් වෙයි

බස් ධාවනය අද සිට පුළුල් වෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ අද සිට ශ්‍රී ලංගම බස් රථ වැඩි වශයෙන් ⁣ධාවනයට එක් කරන බවයි.

 

 

රට යළි විවෘත කිරීමෙන් පසු රාජ්‍ය  සේවයකයින් නැවත කොටස් ලෙස සේවයට කැඳවීමත් සමග මෙලෙස බස් ධාවනය වැඩි කල බව ගමනාගමන දෙපාර්තමේන්තුව පවසයි.

 

 

මෙම නිසා කිසිදු තදබදයකින් තොරව මගීන් රැගෙන යා හැකි අතර බස් රථ පැමිණෙන තෙක් රැදීසිටීමට සිදුවන කාලයද අඩු වෙයි.

views

688 Views

Comments

arrow-up