තවත් ෆයිසර් තොගයක් දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

තවත් ෆයිසර් තොගයක් දිවයිනට

තවත් ෆයිසර් තොගයක් දිවයිනට

ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම දිවයිනට පැමිණ ඇත.

 

 

මේ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා 31,590ක් ලැබී ඇත.

 

 

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙම එන්නත් තොගය රැගෙනවිත් ඇති අතර ඒවා කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාව වෙත විශේෂිත ට්‍රක් රථ මගින් රැගෙනගොස් අැත.

views

813 Views

Comments

arrow-up