SEP
27
ඉදිරි අයවැයේ වැඩිම මුදල සෞඛ්‍යයට

ඉදිරි අයවැයෙන් වැඩිම මුදල සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කර ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
කෙසේවෙතත් ලබන වසරේ කිසිදු නව ගොඩනැගිල්ලක් ඉදි නොකරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
මහනුවර ජාතික රෝහලේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
802 Views
Comments