SEP
03
හදිසි නීති පිළිබඳව සදුදා පාර්ලිමේන්තුවේ විවාදයක්

ජනාධිපතිවරයා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසි පිළිබදව පාර්ලිමේන්තු විවාදය එළඹෙන සදුදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
එම විවාදය සදුදා පෙරවරු 10 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිතයි.
මීට අමතරව ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට පමණක් සීමා කිරීමට ද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කාරක සභාවේ දී තීරණය වී තිබෙනවා.
625 Views
Comments