චීන ආරක්ෂක ඇමතිට නලා නාද කර විරෝධය පෑ පුද්ගලයෙක් අත්අඩංගුවට

චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙරට සංචාරය අතරතුරදී රථ පෙරහරකින් කොළඹ දක්වා පැමිණීමේදී බොරැල්ල ප්‍රදේශයේ දී රථ වාහන වල නලා ශබ්ද කරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත
බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවරදි සැකකරු වසර දහයක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට නැවතත් ලංකාවට පැමිණි පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත.
එම විරෝධතාව පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝව පහතින්..
695 Views
Comments