කොරෝනා ආසාදිත මවක් නිවුන් දරුවන් බිහි කරයි

විසි තුන් හැවිරිදි covid ආසාදිත මවක් මුල්ලේරියා රෝහලේදී නිවුන් දරුවන් බිහි කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
හුදකලා කර තිබූ ළඹ ආශ්‍රිත ප්‍රදේශයක පදිංචි ඇය සොයිසා කාන්තා රෝහල ට ඇතුළත් කළ පසු covid සඳහා ධනාත්මක වීම හේතුවෙන් මුල්ලේරියා රෝහල වෙත යවා තිබෙනවා.
දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පැවතීම හේතුවෙන් සිසේරියන් සැත්කමක් මගින් ඇය දරුවන් බිහිකළ බව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.
586 Views
Comments