DEC
03
තවත් 728කට සුවයි- සුවය ලැබූවන් 19,000 ඉක්මවයි

කොවිඩ් ආසාදිත ව සිටි තවත් 728 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති සමස්ත ආසාධිතයින් ගණන 19,032ක්.
දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,254ක් වනවා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාධිතයින් ගණන 21,861ක්.
662 Views
Comments