NOV
22
පකිස්ථානයට ඇතුලු වීමේදී PCR වාර්තා අවශ්‍ය නොවන රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

පකිස්ථානයට ඇතුලු වීමේදී පී සී ආර් පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නොවන රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙනවා.
ලබන 27 වනදා සිට එය බලාත්මක වනු ඇති.
ශ්‍රී ලංකාවට අමතරව චීනය – ඔස්ට්‍රේලියාව – ජපානය – නවසීලන්තය – මාලදිවයින – සවුදි අඅරාබිය ඇතුලු රටවල් 21 ක්ද මෙම ලැයිස්තුවට අන්තර්ගතයි.
704 Views
Comments