පන්නල රන් භාණ්ඩ කඩ දෙකක් කඩා ලක්ෂ 58ක දේපළ පැහැර ගනි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

පන්නල රන් භාණ්ඩ කඩ දෙකක් කඩා ලක්ෂ 58ක දේපළ පැහැර ගනි

පන්නල රන් භාණ්ඩ කඩ දෙකක් කඩා ලක්ෂ 58ක දේපළ පැහැර ගනි

පන්නල නගරයේ පිහිටා ඇති රන් භාණ්ඩ අලෙවිසැල් 02ක් කඩා රුපියල් ලක්ෂ 58ක් වටිනා රන් භාණ්ඩ සහ රුපියල් තිස්පන්දහසක මුදලක් සොරාගෙන ඇතැයි පන්නල පොලීසිය පවසයි.  

 

මෙම සොරකම අද සිදුව ඇත්තේ අද(10) අඵයම 4ට පමණ වන අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන නොමැත.                                                                      

 

පන්නල පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

views

780 Views

Comments

arrow-up