FEB
07
මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 356ක් වෙයි

අද දිනයේ මෙරට මරණ පහක් කොරෝනා ආසාදිත මරණ ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර සිටිනවා.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 356ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා සඳහන් කරන්නේ.
753 Views
Comments