නව ආනයනික ගෑස් තොගයත් ප්‍රමිතියෙන් තොරයි - මුළු තොගයම ප්‍රතික්ෂේප කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
14

නව ආනයනික ගෑස් තොගයත් ප්‍රමිතියෙන් තොරයි - මුළු තොගයම ප්‍රතික්ෂේප කරයි

නව ආනයනික ගෑස් තොගයත් ප්‍රමිතියෙන් තොරයි - මුළු තොගයම ප්‍රතික්ෂේප කරයි

ලිට්රෝ සමාගම විසින් ආනයනය කළ ගෑස් තොගයක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

 

ඒ එම ගෑස් වල ප්‍රමාණවත් තරම් ගඳ ඇති කිරීමට යොදන එතිල් මර්කැප්ටන් රසායනය අඩංගු නොවන නිසාය.

 

මේ අතර ප්‍රමිතිය වෙනස් කරමින් ගෑස් වෙළඳ පොලට නිකුත් කිරීම හරහා සිදු සිදුවූ අනතුරු හේතුවෙන් එම ගෑස් සමාගම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරනවා.

 

මීට අමතරව පාරිභෝගිකයන් විසින් ද ගෑස් සමාගම් හා රජයට විරුද්ධව මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

views

318 Views

Comments

arrow-up