පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති ආරම්භවන දිනය කවදාද ?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති ආරම්භවන දිනය කවදාද ?

පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති ආරම්භවන දිනය කවදාද ?

විශ්වවිද්‍යාල, පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම පිළිබඳව මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

 

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

 

”‍පාසල්, විශ්වවිද්‍යාල, පෞද්ගලික උපකාරක පන්ති විවෘත කරන දිනයක් තවම අපි ප්‍රකාශයට පත් කරලා නෑ. විශේෂයෙන් පාසල් විවෘත කරන්න ප්‍රථම අපි ගුරුවරුන්ට එන්නත්කරණය ලබාදිය යුතුයි. විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල එන්නත්කරණ කටයුතු මේ දිනවල අපි කරගෙන යනවා.”‍

යන්නයි.

views

871 Views

Comments

arrow-up