FEB
27
ලක්ෂ 75 ක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 15,20,000 ක මුදලක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
අයිස් මත්ද්‍රව්‍යයේ වටිනාකම රුපියල් ලක්ෂ 75 ක් පමණ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුර පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇත.
667 Views
Comments