කොවිඩ් ආසාදිතයින් 516ක් සුවය ලබයි - සුවය ලැබූවන් 24,300 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
14

කොවිඩ් ආසාදිතයින් 516ක් සුවය ලබයි - සුවය ලැබූවන් 24,300 ඉක්මවයි

කොවිඩ් ආසාදිතයින් 516ක් සුවය ලබයි - සුවය ලැබූවන් 24,300 ඉක්මවයි

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 516 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 24 309 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 8329 ක් වනවා.

 

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 32,790 ක්.

 

දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත ආසාදිතයින් 29,152 ක් ලෙස වනවා.

 

දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 152 ක්.

 

 

 

views

826 Views

Comments

arrow-up