DEC
07
අද තවත් කොරෝනා ආසාදිතයන් 326 ක් හදුනා ගනි

අද(07) නව කොරෝනා ආසාදිතයන් 326දෙනෙකු හදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෝ 172දෙනෙක් සහ බන්ධනාගාර කොරෝනා පොකුරේ 154දෙනෙක් ඒ අතර වෙති.
761 Views

Comments