DEC
01
මහර බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළට

මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ පිරිස 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රැඳවියන් 107ක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඒ අතර වන බවත් අවසන් වශයෙන් රෝහල්ගත කළ රැඳවියන්ට සාමාන්‍ය තුවාල පමණක් ඇති බව වාර්තා වු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
“ඊයේ වෙන කොට 8 දෙනෙක් මියගිහින් 60 දෙනෙක් තුවාල වෙලා තිබුණා."
731 Views
Comments