NOV
24
රැකියාවලට තෝරාගත් අභියාචන ඉදිරිපත් කළ උපාධිධාරීන්ගේ නාම ලේඛනය

අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන් සම්බන්ධ නාම ලේඛනය මේ වන විට නිකුත්කර තිබෙනවා
රැකියා නොමැති උපාධිධාරීන් රැකියා සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළට අදාළව පසුගිය දා උපාධිධාරීන් රැකියාගත කරනු ලැබුවා
ඒ සඳහා නම් ඇතුලත් නොවූ අභියාචනා ඉදිරිපත් කළ රැකියා විරහිත බව තහවුරු වූ අයැදුම්කරුවන් සහ රඳවාගත් අයැදුම්කරුවන්ගේ නාම ලේඛනය නිකුත් කර තිබෙනවා
777 Views
Comments