DEC
07
කොවිඩ් ආසාදිතව සිටි 344 දෙනෙකු සුවය ලබයි

කොවිඩ් 19 වෛරසය ආසාදනයව සිටි රෝගීන් 344 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගියා.
මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 6933ක් වනවා.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ ගණන 27,877ක්.
761 Views
Comments