NOV
30
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිලිබඳ විමර්ශනය කිරීමට කමිටුවක්

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිලිබඳ විමර්ශනය කර නිර්දේශ ඇතුලත් පුර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
644 Views
Comments