NOV
23
කොවිඩ් ආසාදිතයින් 204ක් හඳුනාගැනේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 204දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
ඔවුන් සියලුදෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ මේ දක්වා හදුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 16,847ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,375ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 87ක් වේ.
731 Views
Comments