කථානායක ධුරයට මහින්ද යාපා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

කථානායක ධුරයට මහින්ද යාපා

කථානායක ධුරයට මහින්ද යාපා

නමවන පාර්ලිමේන්තුවේ කතානායක ලෙස මහින්ද යාපා අබේය්වර්දන මහතා පත්කිරීමට අද රැස්වූ ආණ්ඩු පක්ෂය තීරණය කර තිබෙනවා.

 

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අද ජනාදිපති ලේකම් කාර්යාලයේදි ජනදිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් රැස්වූ අතර එහිදී මෙම තීරණයට එලබ තිබෙනවා.

 

මහින්ද යාපා අබේය්වර්දන මහතා මේ පිළිබද කල විමසීමකදී කියා සිටියේ ලබාදෙන ඕනෑම තනතුරක් බාර ගැනීමට සුදානම් බවයි

views

739 Views

Comments

arrow-up