FEB
16
අද දිනට නව ආසාදිතයින් 756ක්

තවත් කොරෝනා ආසාදිතයින් 403 දෙනෙක් හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඔවුන්ගෙන් 390 පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර අනිත් දහතුන් දෙනා බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී තිබෙනවා.
ඒ සමග අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 756ක්.
701 Views
Comments