කොවිඩ් ආසාදීත සිරුරූ භූමදානයට ඉඩ ලබා දෙනවා - අගමැති (VIDEO)

කොවිඩ් ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයින් ගේ සිරුරූ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.
රීති ප්‍රශ්නයක් නගමින් සමගී ජනබල වේගය පක්ෂයේ එස්.එම් මරික්කාර් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම පිළිතුර ලබා දෙනු ලැබුවා.
කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින් ගේ සිරුරූ භුමදානයට ඉඩ ලබා දෙනවා - අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි
Posted by Neth FM on Tuesday, February 9, 2021
1231 Views
Comments