කොරෝනා ආසාදිත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු IDH දැඩිසත්කාර ඒකකයට

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මේ වන විට COVID19 ආසාදනය වීම හේතුවෙන් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඔහු මුලින් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර පසුව තත්වය බරපතල බැවින් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ප්‍රතිකාර සඳහා මාරු කර යවා තිබෙනවා.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ වයස සහ වෙනත් සෞඛ්‍ය සාධක හේතුවෙන් ඔහුගේ තත්වය හොඳින් නිරීක්ෂණය කළ යුතු බවයි වෛද්‍යවරුන් පැවසුවේ.
695 Views
Comments