අටුළුගම සංචරණ සීමා ඉවතට

සංචරණ සීමා පණවා තිබූ බණ්ඩාරගම අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල සංචරණ සීමා අද (27 )අලුයම ඉවත් කලා
ඒ අනුව බෝගහවත්ත ,බමුණුමුල්ල 659 බි,කොළ මැදිරිය ,බමුණුමුල්ල 660 , අටලුගම නැගනහිර,අටලුගම බටහිර, කොරාවල, එපිටමුල්ල ,හා ගල්ගේ මණ්ඩිය ජන ග්‍රාමසේවා වසම් නමයේ සංචරණ සීමාවන් ඉවත් කෙරිණි.
ඉකුත් නොවැම්බර් 17 වැනිදා අටලුගම ප්‍රදේශයෙන් එකවර කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙකු හමු වීමත් සමගම එම ප්‍රදේශයට සංචරණ සීමාවන් පැනවිය.
604 Views
Comments