බැදුම්කර නඩුව ඉවත දමන්නැයි ශ්‍රී ලංකාව ඉල්ලයි

ණය නොගෙවා සිටීම සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව්යෝර්ක්හි අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව පවරා ඇති නඩුව නිෂ්ප්‍රභ කරන ලෙසට ශ්‍රී ලංකාව ඇමරිකානු අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ආර්ථික අර්බුධය හමුවේ කල් ඉකුත් කෙරුණු අදාල බැඳුම්කර පියවීමට අවස්ථාවක් නොවූ බවටයි ශ්‍රී ලංකාව අධිකරණයට දැනුම් දී ඇත්තේ.
මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වලින් ඩොලර් මිලියන 250කට අධික මුදලක් හිමි හැමිල්ටන් රිසර්ච් නම් බැංකුව විසින් මෙම නඩුව ගොණුකර තිබෙනවා.
230 Views
Comments