සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

 

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 423746ක් පෙනී සිටි අතර පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 198606ක්.

 

විභාග මධ්‍යස්ථාන 4513කදී සාමාන්‍ය පෙළ විභාගය පැවති අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ස්ථාපිත කර තිබුණා.

 

 

ප්‍රතිඵල සදහා පිවිසෙන්න  www.doenets.lk

 

 

 

views

2499 Views

Comments

arrow-up