පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක්

පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක්

පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක් හටගෙන තිබේ.

 

වැඩිදුරටත් වාර්තා වන්නේ අසල පිහිටි ගෙවල් දෙකකට ද ගින්න පැතිර ගොස් තිබූ බවය.

 

ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිලන් රථයක් අදාළ ස්ථානය වෙත යොමු කර ඇති බවත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කළ බවත් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පැවසීය.

views

193 Views

Comments

arrow-up