FEB
28
අද බස් ගමනාගමනය සීමා වෙයි

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අද(28) සිට බස් ගමන් වාර සීමා කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය වේලාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දී ඊට අදාළ කාලසටහන් සකස් කිරීමට දැනටමත් ප්‍රවාහන නියාමන ආයතනවලට දැනුම් දී ඇති බවය.
613 Views
Comments