දූෂණය,භීෂණය හිස ඔසවලා - කාදිනල්තුමා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

දූෂණය,භීෂණය හිස ඔසවලා - කාදිනල්තුමා

දූෂණය,භීෂණය හිස ඔසවලා - කාදිනල්තුමා

වර්තමානය වන විට රට තුල දුෂණය සහ භිෂණය වැඩිවෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

 

 

එතුමා පෙන්වා දෙන්නේ පවතින තත්වය පාලනය කිරීම සදහා ජනතාව ධාර්මිකව කටයුතු කිරීමට පෙළඹිය යුතු බවය.

 

 

කලුතර පැවති වැඩසටහනක් අතරතුර එතුමා මේ බව පවසා සිටියා.

views

642 Views

Comments

arrow-up