FEB
21
සක්කරයාගෙ පුතා වයිමා ආවත් කරන්න බෑ..! – ඇමති රෝහිත

විපක්ෂය කොතරම් ආණ්ඩුව විවේචනය කළත් වත්මන් අර්බුද සඳහා ඔවුන්ටද පිළියම් නොමැති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ඒ, පසුගිය (19) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා රැස්වීමක් අමතමින්.
කෙසේ නමුත් මෙම අර්දුද විසඳීම සඳහා ජනතාවගේ සහය අවශ්‍ය බවයි අමාත්‍යවරයා පවසන්නේ.
621 Views
Comments