FEB
22
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා ඉල්ලා අස්වෙයි

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත තමා එම ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි සුමේධ පෙරේරා මහතා සඳහන් කළේ.
673 Views
Comments