සරත් වීරසේකර දේශපාලනයට කරපු සේවය කිලෝ එකනම් මම කිලෝ සියයයි – විමලවීර දිසානායක(VIDEO)

සරත් වීරසේකර අමාත්‍යවරයා හා තමා දේශපාලනයේ ඉෂ්ට කළ කාර්යභාරය සැසඳූවුවහොත් වීරසේකර මහතාගේ බර කිලෝවක් නම් තමාගේ බර කිලෝ සීයක් බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා
සරත් වීරසේකර මහතා අම්පාරෙන් පන්නපු කතාව අමූලික බොරුවක් බව ද පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඔහුට කවුරුත් අම්පාරෙන් යන්නට කිව්වේ නැති බව ද සඳහන් කරයි.
ඔහුව කොළඹින් තරග කිරීමට ගෙන්වා ගත්තේ ජනාධිපතිවරයා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
1003 Views
Comments