ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල් සතියේ දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල් සතියේ දිවයිනට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල් සතියේ දිවයිනට

එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

 

අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

එම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසයි.

views

87 Views

Comments

arrow-up