JUL
15
මහින්ද හා බැසිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය මෙන්න

හිටපු අගමැතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යන අයට මෙම මස 28 වැනිදා දක්වා විදේශ ගතවීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) නියෝගයක් නිකුත් කළේය.
ඔවුන් රට යාම වලක්වන ලෙස ඉල්ලා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් ගොනු කළ පෙත්සම සලකා බලමින් මෙම නියෝගය අධිකරණය විසින් නිකුත් කළේය.
259 Views
Comments